අඹගෙඩියේ හබෙන් නෑනලා දෙන්නා රෝහලේ


මුරුංගා කඩන්නට ගිය කතක අතින් අල්ලපු වත්තේ අඹ ගසක ගෙඩියක් කැඞී වැටීමෙන් පොල්පිතිගම නෑනලා දෙදෙනකු පිහිවලින් ඇන කොටා ගැනීමෙන් දෙදෙනාම තුවාල ලබා කුරුණෑගල හා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූහ.