අම්සා බෙල්ජියමට - රවිනාථ ජීනීවා නුවරට


මහා බි‍්‍රතාන්‍යයේ හිටපු නියෝජ්‍ය මහා කොමසාරිස් පී.එම්. අම්සා මහතා බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කරනු ලැබීය. බෞද්ධ හින්ද, ක‍්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමික වතාවත් පවත්වා ඔහු වැඩ බාරගත්තේය. මේ අතර බ‍්‍රසල්හි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මහතා එක්සත් ජාතින්ගේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර නියෝජිතයා ලෙස පත් කරනු ලැබ සිටී.