අම්මයි පුතයි ලිඳට බිළි


අහංගම ඇත්දුන්කැලේ වත්තේ පොදු නාන ළිඳකට වැටුණු පස් හැවිරිදි දරුවා ගැනීමට ගිය 39 හැවිරිදි මවක ද දියේ ගිළී මරුමුවට පත්වූවාය. ගෙහිමියා නිවසේ නොසිටි අවස්ථාවේ මේ අනතුර සිදුවී ඇත.