අම්බලන්ගොඩ මහාවිදියේ ලී බඩු සාප්පුවක් ගින්නකට අසුව ඇති අතර යාබද සිල්ලර කඩ දෙකට ද එම ගින්න පැතිරෙන ලකුණු දක්නට ඇත. මින් මඳ වේලාවකට පෙර ගාල්ල ගිනිනිවන රථයක් එහි පැමිණියේය. ජීවිත හානියක් සිදුව නැත.