අම්බලන්ගොඩ පෞද්ගලික බස් වර්ජනයක්


පෞද්ගලික බස් සේවකයකුට පහරදුන්නැයි අම්බලන්ගොඩ   පෞද්ගලික බස් සේවකයෝ බස් වර්ජනයක් ඇරැඹූහ. ලංගම බස් ධාවනය වෙතත් මගීහූ දැඩි අපහසුතාවට පත්වූහ.