අම්බලන්ගොඩ - කොළඹ බස් වර්ජනයක්
අම්බලන්ගොඩ - කොළඹ පෞද්ගලික බස් අද වර්ජනයක් ඇරැඹීය.
රෝහල්, සාප්පු, පාසල් වැනි ප‍්‍රධාන ස්ථානයන්හි බස් නතර කිරීමට ජාතික ගමනාගමන කොමිසම අවසර නොදෙතියි බස් සේවකයෝ කියති. ලංගම බස්වලට නැති නීතියක් තමනට පනවා ඇතැයි ඔවුහු පවසති.

