අම්බලංගොඩ-කොළඹ බස් නවතී


බලපිටිය උසාවිය අසලදී නාඳුනන පුද්ගලයකු එල්ල කළ ගල් පහරකින් පෞද්ගලික බසයක කොන්දොස්තරවරයකුගේ දත් තුනක් කැඩී ගියැයි කියමින් අම්බලංගොඩ-කොළඹ බස් ධාවනයෙන් ඉවත් විය. මේ නිසා බෝහෝ මගීහු අතරමංවී සිටිති.