අම්පාරේ මැර වැඩ වැඩී


සෙනසුරාදා ඡන්දයේ මැරකම් ඇතුඵ ඡන්ද නිති උල්ලංඝණය කිරීම් වැඩියෙන්ම වාර්ථා වනුයේ අනුරාධපුර දිසාවෙනි  විද්වත් සංසදයේ මැතිවරණ නිරික්ෂණ ජාලය  කියනුයේ  අම්පාර ඒ අතින් දෙවැනි තැනට ද කෑගල්ල හා ත්‍රී කුණාමලය  තෙවැනි තැනට ද පොළොන්නරුව සිව්වැනි තැනට ද  පත්ව ඇත  අඩුවෙන්ම සිද්ධි වාර්ථාවනුයේ මඩකළපුවෙනි.