අම්පාරේ බස් වර්ජනයක් නැති පාටයි


මාතර බස් හැරුණු විට අම්පාරේ සිට සෙසු සියළු බස් ධාවනය වන බව අම්පාර පෞද්ගලික බස් සේවකයෝ කියති.බස් වර්ජනයක් ඇති බවක් නොපෙනෙති ඔවුහු පවසති.