අම්පාරේ පෞද්ගලික බස් කොට උඩ


අම්පාරේ පෞද්ගලික බස් සේවා අද වර්ජනයක් ඇරඹීය. කෙටි හා දුර ගමන් බස් සේවකයේ ඊට හවුල්වී සිටිති. පොදු වෙළෙඳ පොලේ පිරිසක් වේලා සටහන් කරුවකුට පහර දුන්නැයි ඔවුහු කියති. මේ අතර ගුරු හා විදුහල්පති වර්ජනය අම්පාරේ ද පවතී.