අම්පාරම අඳුරේ


අම්පාර දිසාවටම අද පස්වරු 6.45 සිට විදුලිය ඇන හිටියේය. බදුල්ලේ විදුලි උප පොලේ දෝෂයක් මීට හේතු විය හැකි බව විදුලි කාර්යාලයය කියයි.