අම්පාර මනාප


අම්පාර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය 1) ඒ එල් තවම් 32330 2) ඒ ඒ මොහොමඩ් ජමීල් 22351 3) අයි එම් මොහොමඩ් මන්සූර් 21759 4) ඒ එල් මොහොමඩ් නසීර් 18327   එක්සත් ජනතා නිදහස් සංධානය 1) විමලවීර දිසානායක 31815 2) එම් එස් උදුමා ලෙබ්බේ 24033 3) ඩී වීරසිංහ 20922 4) අනීෆ් සම්සුදීන් 19680 5) ඒ ඒ එම් ලෙබ්බේ 19671   ඉලංකෙයි තමිල් අරුසු කච්චි 1) තවරාජා කලෙයි රාසන් 12122 2) අයිවර් ජේස්වරන් මුරුගේසු 10812   එක්සත් ජාතික පක්ෂය 1) දයා ගමගේ 41064 2)චන්ද්‍රදාස ගලප්පත්ති 20459 3) ඒ ඩබ් ඩී එන් මංජුල ෆනෑන්ඩු 14387