අම්පාර නොමේරූ ළදරු ඒකකය අනතුරේ


අඟහරුවාදා සවස 3.30 සිට අම්පාරේ විදුලිය විසන්ධිවීම නිසා අම්පාර රෝහලේ ජල සැපැයුම ද අඩාලවෙමින් පවතී. රෝහලේ විදුලි ජනන යන්ත‍්‍රයද විටින් විට ක‍්‍රියාවිරහිත වෙතියි රෝහල් ආරංචි කියයි. නොමේරූ ළදරු ඒකකයේ දරුවන් 14 දෙනකු සිටි බවත් ඔවුන් රැුකගැනීමට සියලූ වෙහෙස දරන බවත් වෛද්‍ය අධිකාරී ලංකාතිලක ජයසිංහ මහතා පවසයි.