අම්පාර දවසක්ම අඳුරේ
පැය 24කට ආසන්න කාලයක් පුරා අම්පාර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට විදුහිලය ඇනහිටියේය.
සෙසුරාදා රාත්‍රී 4.45ට පමණ විසන්දිවූ විදුලිය ඉරිදා සවස 5.00 වන විටත් ලැබී නොතිබිණි.
අධිබලැති සම්ප්‍රේෂන මාර්ගයේ පස්සර ප්‍රදේශයේ දෝෂයක් ඊට හේතුව බව විදුලිබල මණ්ඩල නිලධරයෝ කියති.
අද රාත්‍රිය වන විට විදුලිය යථා තත්ත්වයට පත් කළ හැකියැයි ද ඔවුන් සඳහන් කරයි. අම්පාර නගරයට ඉඟිනියාගලින් කඩින් කඩ ඉදුලිය ලැබිණි.

