අපොස සිසුන් 150කට දිසාපතිගෙන් නවාතැන්
අපොස සාමාන්‍ය පෙළ විභාගයට උත්තර ලිවීමෙන් පසු ගංවතුර නිසා ගෙදර යෑමට නොහැකි වූ සිසුන් 50ක් මහඔය බොල්ලෑගල විහාරයේ ද සිසුවියන් 100ක් මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේද පහසුකම් සලසා දුන් අම්පාර දිසාපති නිල් ද අල්විස් මහතා ඔවුන්ගේ කෑම බීම ද ඇඳුම් පැලඳුම් ද ආරක්ෂාව ද සලසා දුන්නේය.ඔවුනට අඟහරුවාදා විභාගයට යෑම සඳහා සියලු පහසුකම් සලසා ඇතැයි ද දිසාපති පවසයි.

