අපේක්‍ෂක නැති වාහනේ පොලිසියට
නැගෙනහිර පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන නලීන් ගුණවර්ධන මහතාගේ රුව රැගත් ප‍්‍රචාරක රියක් එහි රියැදුරා සමග ත‍්‍රිකුණාමල මිහිඳුපුරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. රුව ප‍්‍රදර්ශනය කළ හැක්කේ ඔහුගේ වාහනයේ පමණි.

