අපුරට අද හොඳට ඉර පායයි


දින ගණනකින් පසුව අනුරාධපුරයට අද හොඳින් ඉර අව්ව පෑයූ බව නගර වැසියෝ කියති.
ගලෙන්බිඳුණුවැව මානම්කටිය වැවට ඔබ්බෙන් පිහිටි හේනක ගොවිතැන් කිරීමට ගොස් එමින් සිටි ගොවීන් දෙදෙනකු ඔරුවෙන් එගොඩ වෙද්දී දියේ ගිලී මරුමුවට පත්වූහ. දෙදෙනෙක් පීනා බේරුණහ.