අපුර සුරාසලට විරෝධය


අනුරාධපුර ප‍්‍රීමන් මාවතේ මත්පැන් හලක් විවෘත කිරීමට යතියි මහා සංඝයා ද මහ ජනයා ද අද ඞී.ඇස්. සේනානායක වටරවුම අසල විරෝධය පෑහ.
අනුරාධපුර ධර්මපාල මධ්‍යස්ථානයේ කිතුල්හිටියාවේ ධම්මරතන හිමියන් පැවසුවේ, අටමස්ථානයට වැඩි සංඛ්‍යාවක් සුරාසල් අනුරාධපුරයේ ඇති බවයි.