අපුර දී සිවු දෙනෙක් අත්අඩංගුවට


උතුරු මැද  පළාත් සභා අපෙක්ෂකයටකුගේ  වෑන් රථයකින් යකඩ පොලු ඇතිව ගමන් ගත් සිව් දෙනකු අනුරාධපුර ඔරලෝසු කණුව අසලදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.