අපහාස කළ අයට දඩුවම් ඉල්ලයි
දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී තමාට අපහාස කළැයි කියන සාමාජිකයන්ට එරෙහි පියවර ගන්නැයි ශිරානි බන්ඩාරනායක අගවිනිසුරුවරියට කතානායකවරයාට ලියා දැන්වීය.
ඔවුන් කළ කී දෑ සවිස්තරව ඇය කතානායකට යවා ඇත.

