අපරාද කොට්ඨාසයත් පරීක්ෂණ අරඹයි


පානදුර නෝලිමිට් අයතනයේ ගින්න සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ පානදුර පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩයම් කිහිපයක් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.