නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ සම්භාහන මධ්‍යස්ථානයක් වටලා සිව් දෙනකු ද, නුගේගොඩ හන්දියේ රූපලාවන්‍යාගාරයක් බව කියන තැනක් වටලා කාන්තාවන් තිදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මේ ස්ථාන දෙකෙහිම අපචාර කළැයි පොලිසියට පැමිණිලි ලැබී තිබිණි.