අඳනයක් ඇඳගෙන කාරයක් පදවයි


අඳනයක් ඇඳ කාරයක් පැදැවූ බව කියන තරුණයකු අනුරාධපුර නගරයේදී අද අලූයම අත්අඩංගුවට ගත් පොලීසිය ඔහු හිමි නමක්ද යන්නත් බීමතින් සිටියේද යන්නත් පිරික්සන බව කියයි.

හෝමාගම පළාතේ පන්සලක නමක් ඔහු ලිපිනය වශයෙන් දී ඇත. හිමි නමක්ද කාරයේ ගමන් කළ බවත් පොලීසිය කියයි. ඔහුට රියදුරු බලපත්‍රයක්ද තිබී නැත.