අනුරාධපුර පරණ මාකට් පෙදෙසේ කඩයක් අද අළුයම ගින්නට අසුවී රුපියල් ලක්ෂ පහක, හයක පමන අලාභහානි සිදු වී ඇතැයි වාර්ථා වේ.
පොලීසිය හා අනුරාධපුර ගිනි නිවන ඒකක ගින්න පැතිරීම වැලැක්වීම වීය.
මිහින්තලා මහකන්දරා වැවේ නවතා තිබූ ධීවර ඔරු පහක් ගිනි තබා විනාශ කර ඇත.