අන්‍යාගමිකයෝත් සිල් ගනිති


ඉතාලියේ පාදෝවා ශ්‍රි ලංකා සංවිධානයයේ පොසොන් උත්සවය පසුගිය සති අන්තයේදී අර්චෙල්ලා දෙවස්ථාන ශාලාවේදී පෑවෑත්විණි. වෙරෝනා විචෙන්සා ත්‍රෙවිසෝ පාදෝවා නගර නියෝජනය කරමින් තුන්සියයකට අධික පිරිසක් මේ සදහා සහභාගි වුහ. සිල් සමාදන් වූ උවෑසි උවෑසියන් අතර අන්‍යාගමිකයෝ ද වූහ. පින්කම වර්ණවත් වු බව පාදෝවා ශ්‍රි ලංකා සංවිධානය කියයි.