අනතුරු හයෙන් හත් දෙනක් මරුට


අද උදෑසන නමයට අවසන් වූ විසි හතර පැයේදී අම්බලන්ගොඩ, නිට්ටඹුව, කෑගල්ල, බේරැවල, මාවතගම සහ හබරණ දී සිදුවූ රිය අනතුරු හයකදී හත්දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.