අධිවේගෙට හොර බස් දැම්මැයි වර්ජනයක්


පැවැති රජයෙන් දේශපාලන හිතවත්කම් මත අධිවේගී මාර්ගයේ  ධාවන බලපත් දුන් බව කියමින්  කොළඹ - කතරගම අංක 32 පෞද්ගලික බස් සේවකයෝ අද දහවල් දොළහ වන තෙක් වැඩ වර්ජනයක් සිදු කළහ.

එය නිවැරදි කරන්නැයි ඔවුහු වත්මන් රජයෙන ඉල්ලති.