කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාව කඩුවෙල අධිවේගී මාර්ගය අදත් හෙටත් නොමිලේ ඇතුළු වී පාගමනින් ගොස් නැරැඹීම සඳහා මහජනයාට අවස්ථාව සලසා දී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් සිසුහු දහසකට ආදී සිසුහු එහි ආහ.
තූර්ය වාදක කණ්ඩායම් කොතලාවල පිවිසුමේ සිට අතුරුගිරිය පෝරේ දක්වා ගමන් කළහ.

