දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගමත් පින්නදූවත් අතර කිලෝ මීටර 84 ආසන්නයේ කැපූ කන්දකින් අද ගල් පෙරලී තිබිණි. පෙරලී ආ මහ ගලක් හා කැබලි කිහිපයක් අයිනේ ඇති ආරක්ෂිත වැටේ වැදී නතර වී ඇත. වාහන ධාවනයට බාධා නොවුණු බව අධිවේගී මාර්ගයේ බලධාරීන් කියයි.