පිටකොටුවේ කහ ඉරක් මත දී ගැබිණි මවක වාහනයක හැපී මරණයට පත්වීමෙන් පසු සිංගප්පූරුවට පැනගිය බව කියන කොළඹ පෞද්ගලික රෝහලක ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරයකු වූ කිරිබත්ගොඩ ලිලාන් පියරත්න ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අලුත්කඩේ අංක හත මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළාය.

