අදත් සමහර උසාවි වැඩ නෑ By None // 2012 දෙසැ 13 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව හා විපක්ෂව නීතීඥවරුන් උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම නිසා බොහෝ උසාවි කටයුතු අදත් අඩාල විය. උඩුගම අපොස සාමාන්‍ය පෙළ විභාග ශාලාවක් ආසන්නයේ පක්ෂ හා විපක්ෂ නීතීඥවරු දෙපිරිසක් පාර දෙපැත්තේ සිට කෑකෝ ගසන්නට වූහ. ඒ අසල පාසලේ ශාලාධිපතිවරුන් පැමිණ ඔවුනට කරුණු දැක්වූ පසු ඔවුහු එතැනින් ඉවත් වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත