අදත් මහ වැසි


අදත් දිවයිනේ බොහෝ පළාත් වල වැසි සහ සැඩ සුළං ඇති වීමට ඉඩ ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

වැස්සෙන් වැඩිම හානිය සිදු වු කළුතර දිස්ත්‍රික්කයේ පාසැල් 100 යකට වැඩි ප්‍රමාණයක් අදත් වසා දැමීමට නියමිතය.