අදත් ඡන්ද මැරකම්


බස්නාහිර සහ දකුණු පළාත්වල ඡන්දය පැවැති අද දින ප්‍රචණ්ඩ ක්‍රියා 144 වාර්තා විය. බස්නාහිර 84ක් ද, දකුණේ  60ක් ද වශයෙනි. මේ සම්බන්ධයෙන් 142 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.