අද දුම්රිය ගමන් වාර 37 ක්


(ඩයනා උදයංගනී)

පිට පළාත්වල සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා මෙම සතියේ රාජකාරී දින වන හෙට (1) සිට 3 වැනිදා තෙක් දුම්රිය 37 ක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 13ක් , කැලණිවැලි මාර්ගයේ දුම්රිය 6 ක් සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ‍ 3 ක් වශයෙන් ධාවනය කෙරේ.

එම දුම්රිය ධාවනය කෙරෙන කාලසටහන මෙසේය,