
කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 06 දෙනෙකු අද (20) හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තා වලින් දැක්වේ.
වසංගත රෝග විද්‍යා අංශ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි අද (20) පස්වරු 6.30 වන විට හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 2730 කි.
අද පස්වරු 6.30 වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 678 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගීන් අතුරින් 2041 දෙනෙක් මේ වනවිට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර මේ දක්වා මියගොස් ඇත්තේ 11 දෙනකු පමණි.


