නිදහස් අධ්‍යාපනය රැක දෙන ලෙස ඉල්ලමින් අත්සන් දස ලක්ෂයක් එකතු කිරීමේ වැඩසටහන යටතේ රුහුණු සරසවි ආචාර්යවරු මාතර මහ බස්නැවතුම් පොළේදි අත්සන් එකතු කිරීමට වීදි බටහ.
අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ආදායමෙන් සියයට හයක් වෙන්කළ යුතු වුවත් රජය මෙවර වෙන් කර ඇත්තේ සියයට 1.7 බව ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දෙව මයිකල් සිල්වා මහතා කියයි.
සරසවි ආචාර්යවරු වැඩි පඩි ඇතුළු ඉල්ලීම් කිහිපයක් මත පසුගිය හතර වැනිදා සිට වර්ජනය කළහ.
අත්සන් එකතු කිරීමට රුහුණු ඇදුරෝ මහ පාරේ