අත දරුවාගේ මරණයට පියා සැකයි


පිළියන්දල මොරෑඳේ අත දරුවකු මරා දැමීයැයි සැකපිට පියා අත්අඩංගුවට ගැනීමට සොයයි.   දැරියගේ ඇඟේ පහරකෑමෙන් ලද තුවල වූ බව රෝහල කියයි.