අත කැපුණු රෝගියා ක්‍රමයෙන් සුව අතට By None // 2012 ජුනි 02 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වැලමිටින් ඉහළදකුණ අත කඩු පහරකින් කැපුණු තරුණයා සැත්කමකින් 24 පැයකට පසු කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කරනු ලැබීය. වෛද්‍යවරු ඔහුගේ අත පිළිබඳව නිරන්තරයෙන් සෝදිසි කරති. ඔහු ක්‍රමයෙන් සුවය ලබන බව වෛද්‍යවරුන්ගේ අදහසයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත