අඩි ගහන්න ගිහින්
ගිරිඋල්ලේ අවන්හලක මත්පැන් බොමින් සිටිබව කියන උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලීසියේ නම දෙනකුගේ වැඩ වයඹ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් තහනම් කැරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

