අටදාහක් හදවත් සැත්කම් පෝලිමේ
රජයේ රෝහල් පහක හදවත් සැත්නම් කර ගැනීමේ අපේක්‍ෂවෙන් 8180 දෙනකු පොරොත්තු ලේඛනයේ සිටිතියි සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක පවසයි.
කොළඹ ජාතික රෝහලේ 2412 ක්ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ 1325 ක්ද කරාපිටිය රෝහලේ 828 ක්ද මහනුවර මහ රෝහලේ 3589 ක්ද ජයවර්ධනපුර මහරෝහලේ 26 ක්ද සිටිති.

