විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට අද( 19) කොළඹ මහාධිකරණය මගින් ඇප නියම කර තිබේ.
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අධිකරණයට බලපෑම් කිරීම සහ විනිසුරුවන්ට චෝදනා කළැයි නීතීපති ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් පසුගියදා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
දැඩි අප කොන්දේසි මත අජිත් ප්‍රසන්න මහතාට ඇප ලබා දී තිබේ.

