අග්‍රහාරය හිරුට පුදයි


තම පළමු අස්වැන්න සුර්යාට පුඡා කිරීම තෛපොන්ගල් යනුවෙන් හින්දුහු සලකති.

පුත්තලම ශ්‍රී සිත්ති විනායගර් දේවාලයේ  භාරකාර  වෙන්කඩ සුන්දරාම් කුරක්කල්තුමන්ගේ ප්‍රධානත්වයෙන් තෛපොන්ගල් සැමරිමේ විශේෂ මෙහෙයක් පැවැත්විණි.

 

01 02 05 RDS_9928

එච් චන්දන - පුත්තලම

DSC08958 DSC08987 DSC08987n DSC08990

 පාලිත ආරියවංශ - බදුල්ල