අගමැති සිංගප්පූරුවේ - වියට්නාමයේ සංචාරයක


 

(කටුනායක ටී.කේ.ජී.කපිල )

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිංගප්පූරුව හරහා වියට්නාමය බලා අද (25) අලුයම පිටත්ව ගියහ .

ඔවුන් සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.469 දරන ගුවන් යානයෙන් අද (25) අලුයම 1.10ට පමණ සිංගප්පූරුවට ගොස් එතැන් සිට වියට්නාමය බලා පිටත්ව යෑමට නියමිතය .

මෙම සංචාරය නිමවා 28 වැනිදා (අඟහරුවාදා) දින ආපසු පැමිණීමට නියමිතය .