අගමැති රැගත් හෙලිකොප්ටරය හදිසියේ බලන්ගොඩට ගොඩබස්වයි


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  ගමන්  කළ  හෙලිකොප්ටර් යානයක්  අද(19) පැවති මීදුම් සහිත කාලගුණ තත්වය හේතුවෙන් බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයට ගොඩබැස්සවීය.

පසුව  අග්‍රාමාත්‍යවරයා වෙනත්  රථයක  නැගී බලන්ගොඩ  සිට  බණ්ඩාරවෙල  දක්වා  ගමන්  කළේය.