අගමැති දැන් විශ්‍රාම යෑම හොදයි


දී.මු ජයරත්න අගමැති විශ‍්‍රාම ගතයුතු කාලය හරියැයි උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු තරුණ මන්ත‍්‍රීන් පිරිසක් සමඟ පැවසූහ. ‘‘බුද්ධ ශාසන අමාත්‍යංශයද ජනාධිපතිතුමාට පවරා විශ‍්‍රාමගෙන විවේක සුවයෙන් සිටිය යුතුයි. අගමැති තුමා අපේ හොඳ හිතවතෙක්. හොඳ කෙනෙක්. එතුමා දැන් තනතුරෙන් ඉවත් වුනොත් හොඳයි’’