අගමැති ඉන්දීය සාගර සමුළුව නිමවා නැවත දිවයිනට


(ටී.කේ.ජී.කපිල )

             වියට්නාමයේ හැනෝයි නුවර පැවති ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දුත පිරිස අද (28) රාත්‍රී ලංකාවට පැමිණියහ.

           අගමැති ඇතුළු දූත පිරිස ඉකුත් 25 වැනිදා වියට්නාමය බලා පිටත්ව ගොස් තිබුණි.