අග විනිසුරුට කැලණියේ බෝධි පූජාවක්


අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද (28) පස්වරුවේ කැලණිය රජමහා විහාරයට ගොස් බෝධි පූජාවකට සහභාගී වූවාය.

මහනුවර දිස්ත්‍රික් ශාසනා රක්ෂක බලමණ්ඩලයේ සභාපති බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානාධිපති තල්පොත ධම්ම ජෝති හිමියන් මෙහෙය වූ මෙම බෝධි පූජා පිංකම නීතිඥ එකමුතුව සංවිධානය කළේය.