අග විනිසුරු කමිටුව හමුවේ
අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද පෙරවරු 11.21ට තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටියාය. නීතිඥවරුන් නොමැතිව කමිටුව හමුවට එන්නැයි ඇයට මුලින්ම දැන් වූ නමුත් ඇය එය ප්‍රතික්ෂේප කළාය. ඉන් මඳ වේලාවකට පසුව නීතිඥවරුන් සමග කමිටුව ඉදිරියේ පෙනී සිටියාය.

