අකුරැස්ස ප්‍රා.සභාපති අත්අඩංගුවට ගනී
බාල වහස්කාර දැරියක කෙළෙසීයැයි කියන අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස් එල් සුනිල් මින් මද වේලාවකට කලින් මාතර පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
දැරියගේ ප්‍රකාශයක් අනුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

