අකුරැස්ස ප්‍රා.සහාපති රිමාන්ඩ්
බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එල්. සුනිල් (47) මාතර අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය විසින් ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. ඔහුගේ මස්සිනා කෙනකු ඇතුළු තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය අධිකරණයට දැන්වීය.

